BC Seminar and Classes Detials
උසස් පෙළ 2026 බෞද්ධ ශිෂ්ටාචාරය (BC) - නව Online පන්තිය!
උසස් පෙළ 2026 විභාගයට මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම සකස් කළ, සම්පූර්ණ සිලබස් එක ම ආවරණය කරන **මාස 06ක විශේෂ Online (Zoom) පාඨමාලාව.**
පාඨමාලාව **දෙසැම්බර් 11 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 09:00ට** ආරම්භ වේ.
**විශේෂයි: මෙවර ඇතුළත් කරගනු ලබන්නේ සිසුන් 100 දෙනෙකු පමණි!** අදම ඔබේ ආසනය වෙන් කරගන්න.
මගේ ඉගැන්වීම් රටාව (Free Teaser)
මගේ ඉගැන්වීම් රටාව සහ පාඩම් පැහැදිලි කරන ආකාරය ගැන ඔබටම අදහසක් ගන්න, අපගේ පසුගිය සම්මන්ත්‍රණයක කොටසක් මෙතනින් නරඹන්න.
සම්පූර්ණ මාස 06ක පාඨමාලාවට සම්බන්ධ වීමට සූදානම්ද? 🎓
මෙම 2026 නව කණ්ඩායම් පන්තියට ලියාපදිංචි වීමට, පහත බොත්තම ඔබා දැන්ම WhatsApp හරහා ඔබේ විස්තර එවන්න!
WhatsApp හරහා 2026 පන්තියට Register වන්න!(ඔබේ විස්තර ලැබුණු පසු, ගෙවීම් සහ වැඩි විස්තර Tute එක සමඟ ඔබට එවනු ලැබේ!)
ළමයි කියපු දේවල්:
පසුගිය සම්මන්ත්‍රණ සහ පන්ති ගැන අපේ ළමයි කියපු දේවල් කිහිපයක්:



























































































































































































Comments
Post a Comment
ඔබේ අදහස එකතු කරන්න